-
ජ්‍යෝතිෂ ශාස්ත්‍රය
කර්මය අත්මය කොටගත් උසස් තාරකා විද්‍යාවක් ලෙස ජ්‍යෝතිෂ ශාස්ත්‍රය හැඳින්විය හැක. මිනිසා විසින් පෙර කලාවු කුසල අකුසල කර්මයන් මෙලොවදී විපාක දෙන අයුරු හා කාලවකවානු පෙන්වන කැඩපතකි. හිරුගේ සහ සදුගේ ගමනද තාරකාවන්ගේ චලනය වන රටාවන්ද එය සිදුවන කාලයද අනුව නිර්මාණය වු ඉසිවර ඥානයක් ලෙස ජ්‍යෝතිෂය හැඳන්විය හැක. ජ්‍යෝතිෂ විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් 5 ට බෙදා වෙන්කළ හැක. 1 . මිනිසා උපතේදී අහසේ උදාව පවතින රාශියට අනුව යෙදී ඇති ග්‍රහයන් භාවනානුගතව පිහිටුවා සකස් කරගන්නා ජන්ම පත්‍රයට අනුව පලාපල පැවසීම ජන්ම කේන්ද්‍ර ජ්‍යෝතිෂය නම් වේ. 2. මිනිස් සිරුරේ දක්නට ලැබෙන විවිධඅවයවයන්ට අනුව බලපාන ග්‍රහ තත්ව හා එම කොටස්වල ඇතිවෙන රෝගපීඩා ආදියට ග්‍රහයන්ගේ බලපෑම කෙසේදැය විමසීම වෛද්‍ය ජ්‍යෝතිෂය නම් වේ. 3. ශුභ නැකැත් හා…
-
40 වසරක අත්දැකීම් සහිත විශ්වාසය
Hirukirana.lk මඟින් සිදුකරන සේවාවන් (1) ජන්ම කේන්ද්‍රය සකස්කිරීම හා පලාපල කථනය. (2) අලුත උපන් දරුවන් සඳහා. නමට අකුරු ලබාදීම. හිසකෙස් කැපීමට. පංචායුධ පැලඳවීමට. කන් විදීමට. ඉදුල් කටගෑම. අකුරු කියවීමට. (3) මල්වර නැකැත් හා පලාපල කථනය. (4) විවාහ කටයුතු සඳහා, 1) පොරොන්දම් ගැලපීම. 2) සියලු මංගල කටයුතු සඳහා නැකැත් පත්‍ර සකස් කිරීම. (5) නිවස කටයුතු සඳහා 1) ගෙපල් කැපීමට. 2) මුල්ගල තැබීමට. 3) උළුවහු තැබීමට. 4) වහල ගැසීමට. 5) ගෙට ගෙවදීමට. 6) ළිං කැපීමට. (6) එදිනෙදා කටයුතු සිදුකිරීමේදී අදාල වන විශේෂ සුභ නැකැත් 1) සියලු ව්‍යාපාර ඇරඹීමට සුභ හෝරාවන්. 2) අධ්‍යාපන කටයුතු අරම්භ කිරීම සඳහා සුභ හෝරාවන්. 3) විශේෂ කර්මන්ත සඳහා සුභ හෝරාවන්. 4) විශේෂ ගමන් බිමන් සඳහා සුභ හෝරාවන්. මෙම…