පොරොන්දම්

විවාහ පොරොන්දම් පරික්ෂාවේ දී ස්ත්‍රිය මූලිකත්වයේ ලා සලකනු ලැබේ.මෙහිදී මූලික අරමුණ වනුයේ ස්ත්‍රියට ගැළපෙන පුරුෂයකු තෝරා ගැනීමයි. පොරොන්දම් බැලීමට පෙර මූලික විමර්ශනයක් කළ යුතුයි.

  • ලග්නාධිපතීන්ගේ සතුරු මිතුරු බව.
  •  7 වැන්නාධිපතීන්ගේ සතුරු මිතුරු බව.
  • චන්ද්‍ර රාශි අධිපතීන්ගේ සතුරු මිතුරු බව.
  • 5 වැන්නාධිපතීන්ගේ සතුරු මිතුරු බව.

 

ඉහත කරුණු 4න් 2ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් යහපත් වන්නේ නම් ඉදිරි කටයුතු සඳහා සුදුසු වන්නේය.

ඊට අමතරව දස පොරොන්දම් පරීක්ෂාව හා විසි පොරොන්දම් පරීක්ෂාව මඟින් ද දෙදෙනාගේ විවාහා පොරොන්දම් පරීක්ෂාව සිදුකරයි. පොරොන්දම් පරීක්ෂාව මඟින් දෙදෙනාගේ ඉදිරි ජීවිතයට විවාහයෙන් වෙන්නට තිබෙන හොද නරක ජ්‍යෝතිෂය විද්‍යානුකූලව පුරෝකථනය කළ හැක.

 

හිරුකිරණ ජ්‍යෝතිෂය සේවාව මඟින් ඔබ දෙපළගේ පොරොන්දම් පරීක්ෂාව පිළිබඳ නිවැරදිව දැනගැනීමට පහත සඳහන් තොරතුරු අපවෙත  Whatsapp ,Viber , imo , Messenger හෝ දුරකථන මාර්ගයෙන් ලබාදී ඔබ ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කරගත යුතුයි.

 

Hirukirana.lk මඟින් සිදුකරන සේවාවන් සඳහා ඔබ විසින් අප වෙත ලබාදියයුතු තොරතුරු ,

පුරුෂයාගේ                                          ස්ත්‍රිය ගේ

උපන් දිනය                                            උපන් දිනය

උපන් වේලාව                                        උපන් වේලාව

උපන් ස්ථානය                                      උපන් ස්ථානය

ලග්නය                                                    ලග්නය

නවාංශකය                                            නවාංශකය

 

හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු සහ ඒවා ගෙවියයුතු ආකාරය පිළිබඳ තොරතුරු ඔබ අප සමඟ සම්බන්ධ වීමෙන් පසු ඔබගේ කාර්යයන් අනුව ලබාදීම සිදුකරනු ලබයි.

හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාව මඟින් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ගේ විශ්වාසය නිවැරදි බව හා නිසි වේලාවට ලබාදීම මෙන්ම ඔබ ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් සහිත සේවාවක් ඔබ වෙත ලබාදීම අපගේ ප්‍රමුඛ කාර්යයයි.