විවාහ

විවාහ පොරොන්දම් පරික්ෂාවේ දී ස්ත්‍රිය මූලිකත්වයේ ලා සලකනු ලැබේ.මෙහිදී මූලික අරමුණ වනුයේ ස්ත්‍රියට ගැළපෙන පුරුෂයකු තෝරා ගැනීමයි. පොරොන්දම් බැලීමට පෙර මූලික විමර්ශනයක් කළ යුතුයි.

  • ලග්නාධිපතීන්ගේ සතුරු මිතුරු බව.
  •  7 වැන්නාධිපතීන්ගේ සතුරු මිතුරු බව.
  • චන්ද්‍ර රාශි අධිපතීන්ගේ සතුරු මිතුරු බව.
  • 5 වැන්නාධිපතීන්ගේ සතුරු මිතුරු බව.

ඉහත කරුණු 4න් 2ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් යහපත් වන්නේ නම් ඉදිරි කටයුතු සඳහා සුදුසු වන්නේය.

ඊට අමතරව දස පොරොන්දම් පරීක්ෂාව හා විසි පොරොන්දම් පරීක්ෂාව මඟින් ද දෙදෙනාගේ විවාහා පොරොන්දම් පරීක්ෂාව සිදුකරයි. පොරොන්දම් පරීක්ෂාව මඟින් දෙදෙනාගේ ඉදිරි ජීවිතයට විවාහයෙන් වෙන්නට තිබෙන හොද නරක කල් තියා හඳුනාගැනීමට පුළුවනි.

මංගල කටයුතු සඳහා නැකැත් සෑදීමේදී යෝජිත ස්ත්‍රි පුරුෂ දෙදෙනාගේම ජන්ම පත්‍රයන්ට අදාළව දෙදෙනාටම සුභ දිනයක් යොදාගැනීම ඉදිරි ජීවිතයට ශුභදායක වේ.මෙහි නැකැත් සෑදීමේදී විශේෂිත නැකැත් හා සෙසු නැකැත් ද ඉතාමත් සුභ කාලහෝරාවන්ට අනුව සකස් කරයි.

 

Hirukirana.lk මඟින් සිදුකරන සේවාවන් සඳහා ඔබ විසින් අප වෙත ලබාදිය යුතු තොරතුරු

විවාහය සඳහා අපේක්ෂිත කාලසීමාව

වර්ෂය                 මාසය                දිනය