නව උපත්

අලුත උපන් බිළිදකුගේ ජන්ම පත්‍රය සකස් කිරීම ශ්‍රී ලාංකික ජනසමාජය තුළ මුල් බැස ගත් පෞරාණික චාරිත්‍රයකි. ඒ අනුව අලුත උපන් බිළිදාගේ ජන්ම පත්‍රය සකස් කිරීම සඳහා නිවැරදිව උපන් වෙලාව සහ උපන් ස්ථානය ලබා දිය යුතුයි.ඒ අනුව සකස් කරගත් ජන්ම පත්‍රය තුළින් එම බිළිදාගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් සඳහා පලාඵල කතනය , නැකැත් සකස් කිරීම , විශේෂ සුබ කටයුතු සඳහා සුබ හෝරාවන් ලබාදීම ආදිය සිදුකරනු ලබයි.

හිරුකිරණ ජ්‍යෝතිෂය සේවාව මඟින් ඔබට අවශ්‍ය අලුත් ජන්ම පත්‍රයක් සකස් කර ගැනීම හෝ තිබෙන ජන්ම පත්‍රයක පලාඵල දැනගැනීමට පහත සඳහන් තොරතුරු අප වෙත Whatsapp ,Viber , imo , Messenger හෝ දුරකථන මාර්ගයෙන් ලබාදී ඔබ ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කරගත යුතුයි.

Hirukirana.lk මඟින් සිදුකරන සේවාවන් සඳහා ඔබ විසින් අප වෙත ලබාදියයුතු තොරතුරු ,
උපන් දිනය
උපන් වේලාව
උපන් ස්ථානය

  • හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු සහ ඒවා ගෙවියයුතු ආකාරය පිළිබඳ තොරතුරු ඔබ අප සමඟ සම්බන්ධ වීමෙන් පසු ඔබගේ කාර්යයන් අනුව ලබාදීම සිදුකරනු ලබයි.
  • හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාව මඟින් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ගේ විශ්වාසය, නිවැරදි බව හා නිසි වේලාවට ලබාදීම මෙන්ම ඔබ ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් සහිත සේවාවක් ඔබ වෙත ලබාදීම අපගේ ප්‍රමුඛ කාර්යයයි.