නමට අකුරු ලබාදීම

නමට අකුරු ලබාදීම.

අලුත උපන් බිළිදෙකුට නමක් තැබීම පෙර රජ දවසකදී නම් මඟුල් තුලාවකි. ශ්‍රී ලාංකික ජන සමාජය තුළ මෙම නම් තැබීමේ චාරිත්‍රය ජ්‍යෝතිෂයට අනුව සුදුසු නැකැත් වේලාවකදී ඉටු කෙරිණි. අලුත උපන් බිළිදෙකුට නමක් තැබීමේදී ශ්‍රී ලාංකික චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව උපන් වේලාවට ගැලපෙන ලෙස සකස් කරගත් ජන්ම පත්‍රයක ඇති ආකාරයට දරුවාට හිමි නැකතට අනුව සුදුසු අක්ෂරයක් තෝරා නම් තැබීම සිදුකෙරේ. එනිසා බිළිදෙකුට නමක් තැබීමේදී අන් අයකුට නොමැති නමක් යෙදීමෙන් හා අරුත් සහිත කියවීමට ප්‍රිය නමක් යෙදීමෙන් එම දරුවාට කිසියම් ගෞරවයක් හා අනන්‍යතාවයක් හිමිවේ.

හිරුකිරණ ජ්‍යෝතිෂය සේවාව මඟින් ඔබගේ දරුවාට නමට අකුරු ලබාගැනීමට පහත සඳහන් තොරතුරු අපවෙත Whatsapp ,Viber , imo , Messenger හෝ දුරකථන මාර්ගයෙන් ලබාදී ඔබ ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කරගත යුතුයි.
ඔබගේ දරුවාගේ නම් තැබීම සඳහා සුදුසු වන අකුරු වලට අදාළ ඉතා අලංකාර හා අර්ථාන්විත නම් 20 නොමිලේ ලබාදේ.

Hirukirana.lk මඟින් සිදුකරන සේවාවන් සඳහා ඔබ විසින් අප වෙත ලබාදියයුතු තොරතුරු ,
උපන් දිනය
උපන් වේලාව
උපන් ස්ථානය

හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු සහ ඒවා ගෙවියයුතු ආකාරය පිළිබඳ තොරතුරු ඔබ අප සමඟ සම්බන්ධ වීමෙන් පසු ඔබගේ කාර්යයන් අනුව ලබාදීම සිදුකරනු ලබයි.
හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාව මඟින් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ගේ විශ්වාසය, නිවැරදි බව හා නිසි වේලාවට ලබාදීම මෙන්ම ඔබ ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් සහිත සේවාවක් ඔබ වෙත ලබාදීම අපගේ ප්‍රමුඛ කාර්යයයි.