හිසකෙස් කැපීමට

අලුත උපන් බිළිදෙකුගේ කොණ්ඩ කැපීමේ චාරිත්‍රය ජ්‍යෝතිෂයට අනුව සුභ මුහුර්තයකට සිදුකිරීම සාමාන්‍ය සම්ප්‍රදාය යි. මේ සඳහා සුදුසු වයස් සීමාව වන්නේ උපතේ සිට මාස 3ක් ඇතුළත එම කටයුත්ත සිදු කිරීමයි.
හිරුකිරණ ජ්‍යෝතිෂය සේවාව මඟින් ඔබගේ දරුවාගේ හිසකෙස් කැපීම සඳහා සුබ හෝරාවක් ලබාගැනීමට පහත සඳහන් තොරතුරු අපවෙත Whatsapp ,Viber , imo , Messenger හෝ දුරකථන මාර්ගයෙන් ලබාදී ඔබ ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කරගත යුතුයි.

Hirukirana.lk මඟින් සිදුකරන සේවාවන් සඳහා ඔබ විසින් අප වෙත ලබාදියයුතු තොරතුරු ,
උපන් දිනය
උපන් වේලාව
උපන් ස්ථානය

හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු සහ ඒවා ගෙවියයුතු ආකාරය පිළිබඳ තොරතුරු ඔබ අප සමඟ සම්බන්ධ වීමෙන් පසු ඔබගේ කාර්යයන් අනුව ලබාදීම සිදුකරනු ලබයි.

හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාව මඟින් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ගේ විශ්වාසය, නිවැරදි බව හා නිසි වේලාවට ලබාදීම මෙන්ම ඔබ ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් සහිත සේවාවක් ඔබ වෙත ලබාදීම අපගේ ප්‍රමුඛ කාර්යයයි.