පංචායුධය පැළඳවීම

අලුත උපන් කුඩා දරුවන් සඳහා පංචායුධයක් පැලඳවීමෙන් බලාපොරොත්තු වන්නේ දරුවාගේ ආරක්ෂාවයි. පංචායුධය තුළ සටහන් කර ඇති ආයුධ 5 නිසා දරුවාගේ ආරක්ෂාව එය සතු වන බව පැරණි මුතුන්මිත්තන්ගේ විශ්වාසය යි.ඒ තුළින් පැරණි මුතුන්මිත්තන් විශ්වාස කළේ විශ්වය තුළ තිබෙන්නා වු යම්කිසි අශුභ ශක්තීන් හා වෙනත් විශේෂ වූ ශක්ති ප්‍රභේදයන් දරුවා තුළට ඇතුල්වීම වැලැක්වීමයි.

දරුවෙකුට පංචායුධයක් පැලඳවීම සඳහා යෝග්‍ය වයස් සීමාව වන්නේ ඉපදී මාස 6ක් ගත වූ පසුය. එම වයස් සීමාවට ප්‍රථම පංචායුධයක් දැමීමට අවශ්‍ය නම් එය දරුවා නිදන කොට්ටය යට තැන්පත් කිරීම සිදුකළ හැක.

දරුවාට පවතින ග්‍රහචාරය අනුව එයට සුදුසු වන්නා වූ මැණික් ගලක් පංචායුධයට සවිකර එය පැලඳීම ඉතාමත් යෝග්‍යය යි.

හිරුකිරණ ජ්‍යෝතිෂය සේවාව මඟින් ඔබගේ දරුවාට පංචායුධය පැළඳවීම සඳහා සුදුසු සුබ හෝරාවක් ලබාගැනීමට පහත සඳහන් තොරතුරු අපවෙත Whatsapp ,Viber , imo , Messenger හෝ දුරකථන මාර්ගයෙන් ලබාදී ඔබ ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කරගත යුතුයි.

Hirukirana.lk මඟින් සිදුකරන සේවාවන් සඳහා ඔබ විසින් අප වෙත ලබාදියයුතු තොරතුරු ,
උපන් දිනය
උපන් වේලාව
උපන් ස්ථානය

හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු සහ ඒවා ගෙවියයුතු ආකාරය පිළිබඳ තොරතුරු ඔබ අප සමඟ සම්බන්ධ වීමෙන් පසු ඔබගේ කාර්යයන් අනුව ලබාදීම සිදුකරනු ලබයි.
හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාව මඟින් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ගේ විශ්වාසය, නිවැරදි බව හා නිසි වේලාවට ලබාදීම මෙන්ම ඔබ ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් සහිත සේවාවක් ඔබ වෙත ලබාදීම අපගේ ප්‍රමුඛ කාර්යයයි.