කන් විදීම
අලුත උපන් ගැහැණු දරුවකුගේ කන් විදීමේ චාරිත්‍රය ජ්‍යෝතිෂයට අනුව සුභ මුහුර්තයකට සිදුකිරීම සාමාන්‍ය සම්ප්රදාය යි. අදාල සුභ මුහුර්තයට අනුව සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු ලවා ආරක්ෂාකාරී ලෙස එම කටයුතු සිදුකිරීම වඩාත් යෝග්‍ය වේ.
මේ සඳහා සුදුසු වයස් සීමාව වන්නේ මාස 3 සම්පූර්ණ වීමට ප්‍රථම හෝ මාස 5ක් ඇතුළත හෝ මාස 7 ඇතුළත කන් විදීම සිදුකළ යුතුය.
හිරුකිරණ ජ්‍යෝතිෂය සේවාව මඟින් ඔබගේ දරුවාගේ කන් විදීම සඳහා සුබ මුහුර්තයක් ලබාගැනීමට පහත සඳහන් තොරතුරු අපවෙත Whatsapp ,Viber , imo , Messenger හෝ දුරකථන මාර්ගයෙන් ලබාදී ඔබ ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කරගත යුතුයි.
Hirukirana.lk මඟින් සිදුකරන සේවාවන් සඳහා ඔබ විසින් අප වෙත ලබාදියයුතු තොරතුරු ,
උපන් දිනය
උපන් වේලාව
උපන් ස්ථානය
නම
ජන්ම කේන්ද්‍රයක් තිබේනම් – ( ලග්නය / නවාංශකය )
හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු සහ ඒවා ගෙවියයුතු ආකාරය පිළිබඳ තොරතුරු ඔබ අප සමඟ සම්බන්ධ වීමෙන් පසු ඔබගේ කාර්යයන් අනුව ලබාදීම සිදුකරනු ලබයි.
හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාව මඟින් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ගේ විශ්වාසය, නිවැරදි බව හා නිසි වේලාවට ලබාදීම මෙන්ම ඔබ ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් සහිත සේවාවක් ඔබ වෙත ලබාදීම අපගේ ප්රමුඛ කාර්යයයි.