ඉඳුල් කටගෑම

ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ඉඳුල් කටගෑමේ චාරිත්‍රය මඟුල් තුලාවක් වශයෙන් සැලකිනි. ජ්‍යෝතිෂයට අනුව සුදුසු නැකැත් වේලාවකදී මෙම කාර්යය ඉටුකෙරිනි. එහෙත් වර්තමානයේදී මේ වටිනා චාරිත්‍ර ශ්‍රී ලාංකික ජන සමාජය තුළින් ගිලිහී යන බවක් පෙනේ. නාගරීකරණයට හසුනොවු ග්‍රාමීය ජනතාව මෙම කටයුත්ත චාරිත්‍රයක් වශයෙන් ඉටුකරති. එලෙස කිරීමෙන් දරුවන් තුළ ශ්‍රී ලාංකික සංස්කෘතිය පිළිබඳ අල්පමාත්‍ර හෝ හැඟීමක් පරම්පරාවෙන් පරම්පරාවට ගෙනයා හැක.

(දරුවකුගේ ඉඳුල් කටගෑමේ චාරිත්‍රය සිදුකළ යුතු වයස් සීමාව වශයෙන් ගනු ලබන්නේ ගැහැණු දරුවකුගේ නම් ඉපදී මාස 7,මාස 9,මාස 11 වයස් සීමාවන් වලදී ද පිරිමි දරුවකුගේ නම් මාස 6,මාස 8,මාස 10 යන වයස් සීමාවන් වලදී ද ඉඳුල් කටගෑමේ සුභ මුහුර්තය යොදා ගැනීම වඩාත් යෝග්‍ය වේ. )

 

හිරුකිරණ ජ්‍යෝතිෂය සේවාව මඟින් ඔබගේ දරුවාට ඉඳුල් කටගෑම සඳහා සුබ නැකතක් සාදාගැනීමට පහත සඳහන් තොරතුරු අපවෙත  Whatsapp ,Viber , imo , Messenger හෝ දුරකථන මාර්ගයෙන් ලබාදී ඔබ ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කරගත යුතුයි.

Hirukirana.lk මඟින් සිදුකරන සේවාවන් සඳහා ඔබ විසින් අප වෙත ලබාදියයුතු තොරතුරු ,

  • උපන් දිනය
  • උපන් වේලාව
  • උපන් ස්ථානය
  • නම
  • ජන්ම කේන්ද්‍රයක් තිබේනම් – ලග්නය – නවාංශකය

හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු සහ ඒවා ගෙවියයුතු ආකාරය පිළිබඳ තොරතුරු ඔබ අප සමඟ සම්බන්ධ වීමෙන් පසු ඔබගේ කාර්යයන් අනුව ලබාදීම සිදුකරනු ලබයි.

හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාව මඟින් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ගේ විශ්වාසය නිවැරදි බව හා නිසි වේලාවට ලබාදීම මෙන්ම ඔබ ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් සහිත සේවාවක් ඔබ වෙත ලබාදීම අපගේ ප්‍රමුඛ කාර්යයයි.