උළුවහු තැබීම

වේද ශාස්ත්‍රයේ හැටියට වස් දොස් දුරලීමට ස්ත්‍රොත්ත්‍ර කියා දෙවියන් සතුටු කර ගෘහ කර්මාන්තකරු නියන, අතකොළුව ආදී වඩු උපකරණ කීපයක් උළුවස්සෙන් එහා පැත්තට දමා මොටැක්කියෙන් වසාගෙන පැන් භාජනය අතින් ගෙන තුන්වරක් එහාට මෙහාට පනිනු ලැබේ. ඉන්පසු පහන් පැළ ළඟට ගොස් පැන් මුට්ටිය බිම ගසා බිඳ දෙවියන්ට පිං දීමෙන් අවසන් කරනු ලැබේ.

හිරුකිරණ ජ්‍යෝතිෂය සේවාව මඟින් ඔබගේ නව නිවසේ උළුවහු තැබීම සඳහා සුබ මුහුර්ථයන් සෑදීමට පහත සඳහන් තොරතුරු අපවෙත  Whatsapp ,Viber , imo , Messenger හෝ දුරකථන මාර්ගයෙන් ලබාදී ඔබ ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කරගත යුතුයි.

Hirukirana.lk මඟින් සිදුකරන සේවාවන් සඳහා ඔබ විසින් අප වෙත ලබාදියයුතු තොරතුරු ,

උපන් දිනය

උපන් වේලාව

උපන් ස්ථානය

නම

ජන්ම කේන්ද්‍රයක් තිබේනම් – ලග්නය

– නවාංශකය

කටයුතු කිරීමට අපේක්ෂා කරන කාලසීමාව

වර්ෂය       මාසය

හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු සහ ඒවා ගෙවියයුතු ආකාරය පිළිබඳ තොරතුරු ඔබ අප සමඟ සම්බන්ධ වීමෙන් පසු ඔබගේ කාර්යයන් අනුව ලබාදීම සිදුකරනු ලබයි.

හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාව මඟින් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ගේ විශ්වාසය නිවැරදි බව හා නිසි වේලාවට ලබාදීම මෙන්ම ඔබ ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් සහිත සේවාවක් ඔබ වෙත ලබාදීම අපගේ ප්‍රමුඛ කාර්යයයි.