ලිං කැපීම
මිනිසාගේ ජීවයේ පැවැත්ම ජලයයි. මිනිසා තම පරිභෝජනයට ගන්නා ජලය සුදුසු ස්ථානයකින් පිරිසිදුව සෑම විටම ලබාගැනීමට උත්සහ ගනී. ඒ සඳහා සුදුසු ස්ථානයක ළිඳක් සකස් කර ගැනීම ජ්‍යෝතිෂ විද්‍යානුකූලව සුබ මුහුර්ථයකට අනුව සිදුකරනු ලබයි.
ළිඳක් කැපීමට සුදුසු මාස,
ජනවාරි,මාර්තු, අප්‍රේල්,මැයි,අගෝස්තු,සැප්තැම්බර්
සුදුසු දින,
සඳුදා,බදාදා,බ්‍රහස්පතින්දා,සිකුරාදා
ළිං කැපීම සඳහා සුදුසු නැකැත්,
හත,පුෂ,උත්‍රපුටුප,මා,දෙනට,රෙහෙණ,අනුර,උත්‍රපල්,සියාවස
ළිඳක් කැපීමට සුදුසු දුර,
රියන් 7,13,15,23,27,40
උතුරු දිශාවෙහි ළිඳ කැපීමෙන් භවභෝග සම්පත් හිමි කර දෙයි.
ඊසාන දිශාවේ ළිඳ කැපීමෙන් සියලු යස ඉසුරු ලැබේ.
නිරිත දිශාවේ ළිඳ කැපීමෙන් සැපත,කීර්තිය සම්පත් උදා කරයි.
හිරුකිරණ ජ්‍යෝතිෂය සේවාව මඟින් ඔබගේ ඉඩමේ ළිඳක් කැපීම සඳහා සුබ හෝරාවන් ලබාගැනීමට පහත සඳහන් තොරතුරු අපවෙත Whatsapp ,Viber , imo , Messenger හෝ දුරකථන මාර්ගයෙන් ලබාදී ඔබ ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කරගත යුතුයි.
Hirukirana.lk මඟින් සිදුකරන සේවාවන් සඳහා ඔබ විසින් අප වෙත ලබාදියයුතු තොරතුරු ,
උපන් දිනය
උපන් වේලාව
උපන් ස්ථානය
නම
ජන්ම කේන්ද්‍රයක් තිබේනම් – ලග්නය – නවාංශකය
කටයුතු කිරීමට අපේක්ෂා කරන කාලසීමාව
වර්ෂය මාසය
හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු සහ ඒවා ගෙවියයුතු ආකාරය පිළිබඳ තොරතුරු ඔබ අප සමඟ සම්බන්ධ වීමෙන් පසු ඔබගේ කාර්යයන් අනුව ලබාදීම සිදුකරනු ලබයි.
හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාව මඟින් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ගේ විශ්වාසය නිවැරදි බව හා නිසි වේලාවට ලබාදීම මෙන්ම ඔබ ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් සහිත සේවාවක් ඔබ වෙත ලබාදීම අපගේ ප්රමුඛ කාර්යයයි.