අධ්‍යාපන කටයුතු
කුඩා දරුවකුගේ අකුරු කියවීමෙන් පසු එළඹෙන සියලුම අධ්‍යාපන කටයුතු හා උසස් අධ්‍යාපන කටයුතු , විභාගයන් සඳහා නිවසින් පිටත්වීමට සුභ කාලහෝරාවන් සකස් කරනු ලබයි. ඒ සඳහා තමන්ගේ ජන්ම පත්‍රයට අනුව සුභ මුහුර්ථ තෝරාගැනීම සිදුකරන බැවින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.
හිරුකිරණ ජ්‍යෝතිෂය සේවාව මඟින් ඔබගේ අධ්‍යාපනික කටයුතු සඳහා සුදුසු සුබ හෝරාවන් ලබාගැනීමට පහත සඳහන් තොරතුරු අපවෙත Whatsapp ,Viber , imo , Messenger හෝ දුරකථන මාර්ගයෙන් ලබාදී ඔබ ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කරගත යුතුයි.
Hirukirana.lk මඟින් සිදුකරන සේවාවන් සඳහා ඔබ විසින් අප වෙත ලබාදියයුතු තොරතුරු ,
උපන් දිනය
උපන් වේලාව
උපන් ස්ථානය
නම
ජන්ම කේන්ද්‍රයක් තිබේනම් – ලග්නය – නවාංශකය
කටයුතු කිරීමට අපේක්ෂා කරන කාලසීමාව
වර්ෂය මාසය
- හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු සහ ඒවා ගෙවියයුතු ආකාරය පිළිබඳ තොරතුරු ඔබ අප සමඟ සම්බන්ධ වීමෙන් පසු ඔබගේ කාර්යයන් අනුව ලබාදීම සිදුකරනු ලබයි.
- හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාව මඟින් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ගේ විශ්වාසය නිවැරදි බව හා නිසි වේලාවට ලබාදීම මෙන්ම ඔබ ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් සහිත සේවාවක් ඔබ වෙත ලබාදීම අපගේ ප්රමුඛ කාර්යයයි.