මුල්ගල තැබීම
මුල් ගල තැබීම.
- සකස් කල ගෙපලේ මැද හා සිව්කොන මල් පැල 5ක් තනා පහනක් මල් වර්ග 5ක් බුලත් 5ක් පඬුරු 5ක් බැගින් තබා කපුරු,හඳුන්කූරු, සාම්බ්‍රානි දුම් එකිනෙකට පුදා නැගෙනහිර දිශාවේ පහන් පැල ලඟදී පන්සිල් ගෙන බුදුන් වැඳ දෙවියන්ට පින්දී නැකතට වැඩ පටන් ගන්න.
- මුල්ගලේ තැන්පත් කිරීම සඳහා නිධන් වස්තු පැකට් එකක් ගන්න.
- මුල්ගල තබන මොහොතේ පිරිත් කියවන්න.
හිරුකිරණ ජ්‍යෝතිෂය සේවාව මඟින් ඔබට නව නිවසක් තැනීමට අවශ්‍ය සුබ නැකැත් සකස් කරගැනීමට පහත සඳහන් තොරතුරු අපවෙත Whatsapp ,Viber , imo , Messenger හෝ දුරකථන මාර්ගයෙන් ලබාදී ඔබ ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කරගත යුතුයි.
Hirukirana.lk මඟින් සිදුකරන සේවාවන් සඳහා ඔබ විසින් අප වෙත ලබාදියයුතු තොරතුරු ,
උපන් දිනය
උපන් වේලාව
උපන් ස්ථානය
නම
ජන්ම කේන්ද්‍රයක් තිබේනම් – ලග්නය
– නවාංශකය
කටයුතු කිරීමට අපේක්ෂා කරන කාලසීමාව
වර්ෂය මාසය
හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු සහ ඒවා ගෙවියයුතු ආකාරය පිළිබඳ තොරතුරු ඔබ අප සමඟ සම්බන්ධ වීමෙන් පසු ඔබගේ කාර්යයන් අනුව ලබාදීම සිදුකරනු ලබයි.
හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාව මඟින් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ගේ විශ්වාසය නිවැරදි බව හා නිසි වේලාවට ලබාදීම මෙන්ම ඔබ ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් සහිත සේවාවක් ඔබ වෙත ලබාදීම අපගේ ප්රමුඛ කාර්යයයි.