ගෙට ගෙවදීම
නිවසට ඇතුළුවීමේදී හිස් අතින් නොගොස් එක අතකින් වතුර පිරවූ කලයක් හා අනික් අතින් ඉතිරවීමට ගන්නා කිරි භාජනය ද රැගෙන යන්න.
සුබ හෝරාවේදී ඔබ තෝරාගත් මුට්ටියේ අඩකට වඩා එළකිරි දමා පිටතට උතුරා යනතෙක් ලිප මත තබා කිරි උතුරවන්න.
ඉඳුල් කිරීමට ගන්නා භෝජන වෙනත් තැනක සකසා ගැනීම වරදක් නැත.
හිරුකිරණ ජ්‍යෝතිෂය සේවාව මඟින් ඔබගේ නව නිවසට ගෙවදීමට සුදුසු කාලහෝරාවන් දැනගැනීමට පහත සඳහන් තොරතුරු අපවෙත Whatsapp ,Viber , imo , Messenger හෝ දුරකථන මාර්ගයෙන් ලබාදී ඔබ ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කරගත යුතුයි.
Hirukirana.lk මඟින් සිදුකරන සේවාවන් සඳහා ඔබ විසින් අප වෙත ලබාදියයුතු තොරතුරු ,
උපන් දිනය
උපන් වේලාව
උපන් ස්ථානය
නම
ජන්ම කේන්ද්‍රයක් තිබේනම් – ලග්නය – නවාංශකය
කටයුතු කිරීමට අපේක්ෂා කරන කාලසීමාව
වර්ෂය මාසය
හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු සහ ඒවා ගෙවියයුතු ආකාරය පිළිබඳ තොරතුරු ඔබ අප සමඟ සම්බන්ධ වීමෙන් පසු ඔබගේ කාර්යයන් අනුව ලබාදීම සිදුකරනු ලබයි.
හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාව මඟින් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ගේ විශ්වාසය නිවැරදි බව හා නිසි වේලාවට ලබාදීම මෙන්ම ඔබ ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් සහිත සේවාවක් ඔබ වෙත ලබාදීම අපගේ ප්රමුඛ කාර්යයයි.